මෙම බ්ලොග් සයිට් එක හදල තියෙන්න රොහාන් කියන එකා. වෙඩි වැදී තුවාල ලබා සිටි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා විදේශගත වූයේ ආණ්ඩුවේ නොව ඥාතීන්ගේ අවශ්‍යතාවට බැවින් ඔහු නැවත ගෙන්වීමට රජයට නොහැකි යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටී. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
This comment has been removed by a blog administrator.
ellloow gow are y ou adfkaskdkd dk ඵස්ඵස්ෆ්
පාදඩ මාධ්‍ය භාවිතය සුලබව යෙදෙන තවත් ස්ථානයකි සුවඳ විලවුන් සහ ආලේප වර්ග අලෙවිය. සති හයකදී සුදු වන බව, සති දොලහකදී කැලැල් ඉවත් කරන බව ආදී මෙකී නොකී ආකාරයේ පොරොන්දු මේ මගින් ලබා දෙයි. මේවාට රැවටෙන අපේ මෝඩ තරුණියෝ සුදු වීමේ ආශාවෙන් මේ ආලේපන තලි පිටින් මුහුණු වල උලා ගනිති. සති දොලහක් පාවිච්චි කල පසු සුදු වීම කෙසේ වෙතත් නිෂපාදන සමාගම පැදුරට නොකියාම මාරු වී නම් හමාරය! මේ සමාගම් වලින් ලබාදෙන පොරොන්දු කිසිවක් විද්‍යාතමකව පිළිගත් ආයතන මගින් සනාථ කර නැති අතර, ප්‍රමිතියක් රහිත අප නීති පද්ධතිය තුළින් මොවුන් පහසුවෙන්ම රිංගා යති. එසේම මේ අතර මුනුණේ උලාගත් විට සුදු වන ආලේපන වර්ගද ඇත. කුරුලෑ නැති කරන බවට පාරම්බාන් ඇතැම් ආලේපන වර්ග වල රෙටිනොයිඩ ලෙස හඳුන්වන ඖෂධය ඇත. රෙටිනොයිඩ සහිත ඖෂධ නිකුත් කල හැක්කේ දොස්තරලාට පමණකි. රෙටිනොයිඩ නම් ඖෂධය මගින් දරුණු සංජානනීය ආබාධ සහිත දරුවන් ඇති වීමේ විශාල අවදානමක් පැවතීම එයට හේතුවයි. ඒ බව නොදන්නා කාන්තාවෝ උක්ත සුදු වන ක්‍රීම් තලි තලි මුහුණේ උලා ගනිති!වෙළඳ ප්‍රචාරණයේ පාදඩභාවය පෙන්වන තවත් හොඳ නිදසුනක් වන්නේ පුද්ගලික බැංකු සහ රක්ෂණ ආයතනයි. මේ ආයතන වල විවිධ ප්‍රචාරණ නිලධාරීහු විත් “අලියා සහ කොටියා” දෙන පොරොන්දු පිට ණයවර කාඩ්පත් සහ විවිධ යෝජනා ක්‍රම සඳහා වෘත්තීකයන් පොළඹවා ගනිති. අදාල ආයතන වල සුළු සේවකයන්ට පගාව දීමෙන් පසුව පන්නා ගන්නා දුරකථන අංක ඔස්සේ මොවුන් විටින් විට මාස ගණනක් තිස්සේ, මළ කරච්චලයක් වන තරමටම අදාල සේවාව ගැන කතා කරති. බොහෝ වෘත්තීකයෝ මොවුන්ගේ කන්දොස්කිරියාවෙන් බේරීමට අදාල සේවාව ලබා ගන්නා අතර දෙනවා කී අලි සහ කොටි වෙනුවට දැන් ලැබෙනුයේ තල්මස් ගණයේ බිල් පමණි. සුහද හදක් ඇති, අපේම රටේ කෙනෙක් වන, එකසිය විසිවසක් විශ්වාසය රැඳි ආදී නොයෙක් ආකර්ෂණීය පාඨ සහිතව ආවත් මේ හැම බැංකුවක්ම සිදු කරන්නේ පාරිභෝගිකයා ගසා කෑමම පමණි. මිනිසෙකුට සමබර ආහාර වේලක් ඇත්නම් ඔහුට වෙනත් ආහාර අවශ්‍ය නොවේ. නමුත් අප ඉඳහිට වෙනස් ගණයේ ආහාරය ලබා ගන්නේ එහි ආශ්වාදය උදෙසාය. කලින් සකස් කළ ආහාර යනු, නිතර ආහාරයට අකතු කර ගත නොයුතු ආහාරයන් වේ. නමුත් පාදඩ වෙලඳ ප්‍රචාරණය තුළ සොසේජස්, හැම්, බේකන් සහ මැක්ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වැනි ආහාර අත්‍යවශ්‍ය ඒවා ලෙස හුවා දවයි. සොසේජස් වැනි කල්තබා ගනා ආහාර දැන්වීම් අවසනදී “මෙය සකස් කළ ආහාරයකි. නිතර කෑමට ගැනීම අනුමත නොකෙරේ” වැනි වැකියක් ඉදිරිපත් කිරීම කළ යුතුය. එසේම මැක්ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වැනි ආහාර අලෙවි සැල් වලින් පොඩිත්තන්ට විව්ධ තෑගි ලබා දේ. මේ තෑගි වනුයේ පින්තූර සෙට් එකක එක පින්තූරයක්, කාටූන් වීරචරිතයක් වැනි සෙල්ලම් බඩු කට්ටලයක සෙල්ලම් බඩු එකින් එකය. එමගින් මුළු කට්ටලයම ලැබෙන තෙක් එහි ඒමට දරුවා පොළඹවනු ලබයි. මීටත් වඩා සංවේගදායක කාරණය වන්නේ ඇතැම් පාසල් ගුරුවර්න් මේ මුදලාලිලාගේ මුදලට විකිණී මැක්ඩොනල්ඩ්ගේ “සුපර් හීරෝ” සෙට් එක සම්පූර්ණ කරන්නේ කවුද යනාදී තරඟ පවා පන්ති තුළ සංවිධානය කිරීම තුළිනි. මෙවන්
පාදඩ මාධ්‍ය භාවිතය සුලබව යෙදෙන තවත් ස්ථානයකි සුවඳ විලවුන් සහ ආලේප වර්ග අලෙවිය. සති හයකදී සුදු වන බව, සති දොලහකදී කැලැල් ඉවත් කරන බව ආදී මෙකී නොකී ආකාරයේ පොරොන්දු මේ මගින් ලබා දෙයි. මේවාට රැවටෙන අපේ මෝඩ තරුණියෝ සුදු වීමේ ආශාවෙන් මේ ආලේපන තලි පිටින් මුහුණු වල උලා ගනිති. සති දොලහක් පාවිච්චි කල පසු සුදු වීම කෙසේ වෙතත් නිෂපාදන සමාගම පැදුරට නොකියාම මාරු වී නම් හමාරය! මේ සමාගම් වලින් ලබාදෙන පොරොන්දු කිසිවක් විද්‍යාතමකව පිළිගත් ආයතන මගින් සනාථ කර නැති අතර, ප්‍රමිතියක් රහිත අප නීති පද්ධතිය තුළින් මොවුන් පහසුවෙන්ම රිංගා යති. එසේම මේ අතර මුනුණේ උලාගත් විට සුදු වන ආලේපන වර්ගද ඇත. කුරුලෑ නැති කරන බවට පාරම්බාන් ඇතැම් ආලේපන වර්ග වල රෙටිනොයිඩ ලෙස හඳුන්වන ඖෂධය ඇත. රෙටිනොයිඩ සහිත ඖෂධ නිකුත් කල හැක්කේ දොස්තරලාට පමණකි. රෙටිනොයිඩ නම් ඖෂධය මගින් දරුණු සංජානනීය ආබාධ සහිත දරුවන් ඇති වීමේ විශාල අවදානමක් පැවතීම එයට හේතුවයි. ඒ බව නොදන්නා කාන්තාවෝ උක්ත සුදු වන ක්‍රීම් තලි තලි මුහුණේ උලා ගනිති!වෙළඳ ප්‍රචාරණයේ පාදඩභාවය පෙන්වන තවත් හොඳ නිදසුනක් වන්නේ පුද්ගලික බැංකු සහ රක්ෂණ ආයතනයි. මේ ආයතන වල විවිධ ප්‍රචාරණ නිලධාරීහු විත් “අලියා සහ කොටියා” දෙන පොරොන්දු පිට ණයවර කාඩ්පත් සහ විවිධ යෝජනා ක්‍රම සඳහා වෘත්තීකයන් පොළඹවා ගනිති. අදාල ආයතන වල සුළු සේවකයන්ට පගාව දීමෙන් පසුව පන්නා ගන්නා දුරකථන අංක ඔස්සේ මොවුන් විටින් විට මාස ගණනක් තිස්සේ, මළ කරච්චලයක් වන තරමටම අදාල සේවාව ගැන කතා කරති. බොහෝ වෘත්තීකයෝ මොවුන්ගේ කන්දොස්කිරියාවෙන් බේරීමට අදාල සේවාව ලබා ගන්නා අතර දෙනවා කී අලි සහ කොටි වෙනුවට දැන් ලැබෙනුයේ තල්මස් ගණයේ බිල් පමණි. සුහද හදක් ඇති, අපේම රටේ කෙනෙක් වන, එකසිය විසිවසක් විශ්වාසය රැඳි ආදී නොයෙක් ආකර්ෂණීය පාඨ සහිතව ආවත් මේ හැම බැංකුවක්ම සිදු කරන්නේ පාරිභෝගිකයා ගසා කෑමම පමණි. මිනිසෙකුට සමබර ආහාර වේලක් ඇත්නම් ඔහුට වෙනත් ආහාර අවශ්‍ය නොවේ. නමුත් අප ඉඳහිට වෙනස් ගණයේ ආහාරය ලබා ගන්නේ එහි ආශ්වාදය උදෙසාය. කලින් සකස් කළ ආහාර යනු, නිතර ආහාරයට අකතු කර ගත නොයුතු ආහාරයන් වේ. නමුත් පාදඩ වෙලඳ ප්‍රචාරණය තුළ සොසේජස්, හැම්, බේකන් සහ මැක්ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වැනි ආහාර අත්‍පාදඩ මාධ්‍ය භාවිතය සුලබව යෙදෙන තවත් ස්ථානයකි සුවඳ විලවුන් සහ ආලේප වර්ග අලෙවිය. සති හයකදී සුදු වන බව, සති දොලහකදී කැලැල් ඉවත් කරන බව ආදී මෙකී නොකී ආකාරයේ පොරොන්දු මේ මගින් ලබා දෙයි. මේවාට රැවටෙන අපේ මෝඩ තරුණියෝ සුදු වීමේ ආශාවෙන් මේ ආලේපන තලි පිටින් මුහුණු වල උලා ගනිති. සති දොලහක් පාවිච්චි කල පසු සුදු වීම කෙසේ වෙතත් නිෂපාදන සමාගම පැදුරට නොකියාම මාරු වී නම් හමාරය! මේ සමාගම් වලින් ලබාදෙන පොරොන්දු කිසිවක් විද්‍යාතමකව පිළිගත් ආයතන මගින් සනාථ කර නැති අතර, ප්‍රමිතියක් රහිත අප නීති පද්ධතිය තුළින් මොවුන් පහසුවෙන්ම රිංගා යති. එසේම මේ අතර මුනුණේ උලාගත් විට සුදු වන ආලේපන වර්ගද ඇත. කුරුලෑ නැති කරන බවට පාරම්බාන් ඇතැම් ආලේපන වර්ග වල රෙටිනොයිඩ ලෙස හඳුන්වන ඖෂධය ඇත. රෙටිනොයිඩ සහිත ඖෂධ නිකුත් කල හැක්කේ දොස්තරලාට පමණකි. රෙටිනොයිඩ නම් ඖෂධය මගින් දරුණු සංජානනීය ආබාධ සහිත දරුවන් ඇති වීමේ විශාල අවදානමක් පැවතීම එයට හේතුවයි. ඒ බව නොදන්නා කාන්තාවෝ උක්ත සුදු වන ක්‍රීම් තලි තලි මුහුණේ උලා ගනිති!යවශ්‍ය ඒවා ලෙස හුවා දවයි. සොසේජස් වැනි කල්තබා ගනා ආහාර දැන්වීම් අවසනදී “මෙය සකස් කළ ආහාරයකි. නිතර කෑමට ගැනීම අනුමත නොකෙරේ” වැනි වැකියක් ඉදිරිපත් කිරීම කළ යුතුය. එසේම මැක්ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වැනි ආහාර අලෙවි සැල් වලින් පොඩිත්තන්ට විව්ධ තෑගි ලබා දේ. මේ තෑගි වනුයේ පින්තූර සෙට් එකක එක පින්තූරයක්, කාටූන් වීරචරිතයක් වැනි සෙල්ලම් බඩු කට්ටලයක සෙල්ලම් බඩු එකින් එකය. එමගින් මුළු කට්ටලයම ලැබෙන තෙක් එහි ඒමට දරුවා පොළඹවනු ලබයි. මීටත් වඩා සංවේගදායක කාරණය වන්නේ ඇතැම් පාසල් ගුරුවර්න් මේ මුදලාලිලාගේ මුදලට විකිණී මැක්ඩොනල්ඩ්ගේ “සුපර් හීරෝ” සෙට් එක සම්පූර්ණ කරන්නේ කවුද යනාදී තරඟ පවා පන්ති තුළ සංවිධානය කිරීම තුළිනි
gjkgjgssss මොහාන් කිව්වා මන් අහගෙන ඕගොල්ලන්ගේ ජේසු තුමා ගැන
This comment has been removed by a blog administrator.
ReplyDeleteellloow gow are y ou adfkaskdkd dk ඵස්ඵස්ෆ්
ReplyDeleteපාදඩ මාධ්‍ය භාවිතය සුලබව යෙදෙන තවත් ස්ථානයකි සුවඳ විලවුන් සහ ආලේප වර්ග අලෙවිය. සති හයකදී සුදු වන බව, සති දොලහකදී කැලැල් ඉවත් කරන බව ආදී මෙකී නොකී ආකාරයේ පොරොන්දු මේ මගින් ලබා දෙයි. මේවාට රැවටෙන අපේ මෝඩ තරුණියෝ සුදු වීමේ ආශාවෙන් මේ ආලේපන තලි පිටින් මුහුණු වල උලා ගනිති. සති දොලහක් පාවිච්චි කල පසු සුදු වීම කෙසේ වෙතත් නිෂපාදන සමාගම පැදුරට නොකියාම මාරු වී නම් හමාරය! මේ සමාගම් වලින් ලබාදෙන පොරොන්දු කිසිවක් විද්‍යාතමකව පිළිගත් ආයතන මගින් සනාථ කර නැති අතර, ප්‍රමිතියක් රහිත අප නීති පද්ධතිය තුළින් මොවුන් පහසුවෙන්ම රිංගා යති. එසේම මේ අතර මුනුණේ උලාගත් විට සුදු වන ආලේපන වර්ගද ඇත. කුරුලෑ නැති කරන බවට පාරම්බාන් ඇතැම් ආලේපන වර්ග වල රෙටිනොයිඩ ලෙස හඳුන්වන ඖෂධය ඇත. රෙටිනොයිඩ සහිත ඖෂධ නිකුත් කල හැක්කේ දොස්තරලාට පමණකි. රෙටිනොයිඩ නම් ඖෂධය මගින් දරුණු සංජානනීය ආබාධ සහිත දරුවන් ඇති වීමේ විශාල අවදානමක් පැවතීම එයට හේතුවයි. ඒ බව නොදන්නා කාන්තාවෝ උක්ත සුදු වන ක්‍රීම් තලි තලි මුහුණේ උලා ගනිති!
ReplyDeleteවෙළඳ ප්‍රචාරණයේ පාදඩභාවය පෙන්වන තවත් හොඳ නිදසුනක් වන්නේ පුද්ගලික බැංකු සහ රක්ෂණ ආයතනයි. මේ ආයතන වල විවිධ ප්‍රචාරණ නිලධාරීහු විත් “අලියා සහ කොටියා” දෙන පොරොන්දු පිට ණයවර කාඩ්පත් සහ විවිධ යෝජනා ක්‍රම සඳහා වෘත්තීකයන් පොළඹවා ගනිති. අදාල ආයතන වල සුළු සේවකයන්ට පගාව දීමෙන් පසුව පන්නා ගන්නා දුරකථන අංක ඔස්සේ මොවුන් විටින් විට මාස ගණනක් තිස්සේ, මළ කරච්චලයක් වන තරමටම අදාල සේවාව ගැන කතා කරති. බොහෝ වෘත්තීකයෝ මොවුන්ගේ කන්දොස්කිරියාවෙන් බේරීමට අදාල සේවාව ලබා ගන්නා අතර දෙනවා කී අලි සහ කොටි වෙනුවට දැන් ලැබෙනුයේ තල්මස් ගණයේ බිල් පමණි. සුහද හදක් ඇති, අපේම රටේ කෙනෙක් වන, එකසිය විසිවසක් විශ්වාසය රැඳි ආදී නොයෙක් ආකර්ෂණීය පාඨ සහිතව ආවත් මේ හැම බැංකුවක්ම සිදු කරන්නේ පාරිභෝගිකයා ගසා කෑමම පමණි. මිනිසෙකුට සමබර ආහාර වේලක් ඇත්නම් ඔහුට වෙනත් ආහාර අවශ්‍ය නොවේ. නමුත් අප ඉඳහිට වෙනස් ගණයේ ආහාරය ලබා ගන්නේ එහි ආශ්වාදය උදෙසාය. කලින් සකස් කළ ආහාර යනු, නිතර ආහාරයට අකතු කර ගත නොයුතු ආහාරයන් වේ. නමුත් පාදඩ වෙලඳ ප්‍රචාරණය තුළ සොසේජස්, හැම්, බේකන් සහ මැක්ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වැනි ආහාර අත්‍යවශ්‍ය ඒවා ලෙස හුවා දවයි. සොසේජස් වැනි කල්තබා ගනා ආහාර දැන්වීම් අවසනදී “මෙය සකස් කළ ආහාරයකි. නිතර කෑමට ගැනීම අනුමත නොකෙරේ” වැනි වැකියක් ඉදිරිපත් කිරීම කළ යුතුය. එසේම මැක්ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වැනි ආහාර අලෙවි සැල් වලින් පොඩිත්තන්ට විව්ධ තෑගි ලබා දේ. මේ තෑගි වනුයේ පින්තූර සෙට් එකක එක පින්තූරයක්, කාටූන් වීරචරිතයක් වැනි සෙල්ලම් බඩු කට්ටලයක සෙල්ලම් බඩු එකින් එකය. එමගින් මුළු කට්ටලයම ලැබෙන තෙක් එහි ඒමට දරුවා පොළඹවනු ලබයි. මීටත් වඩා සංවේගදායක කාරණය වන්නේ ඇතැම් පාසල් ගුරුවර්න් මේ මුදලාලිලාගේ මුදලට විකිණී මැක්ඩොනල්ඩ්ගේ “සුපර් හීරෝ” සෙට් එක සම්පූර්ණ කරන්නේ කවුද යනාදී තරඟ පවා පන්ති තුළ සංවිධානය කිරීම තුළිනි. මෙවන්
පාදඩ මාධ්‍ය භාවිතය සුලබව යෙදෙන තවත් ස්ථානයකි සුවඳ විලවුන් සහ ආලේප වර්ග අලෙවිය. සති හයකදී සුදු වන බව, සති දොලහකදී කැලැල් ඉවත් කරන බව ආදී මෙකී නොකී ආකාරයේ පොරොන්දු මේ මගින් ලබා දෙයි. මේවාට රැවටෙන අපේ මෝඩ තරුණියෝ සුදු වීමේ ආශාවෙන් මේ ආලේපන තලි පිටින් මුහුණු වල උලා ගනිති. සති දොලහක් පාවිච්චි කල පසු සුදු වීම කෙසේ වෙතත් නිෂපාදන සමාගම පැදුරට නොකියාම මාරු වී නම් හමාරය! මේ සමාගම් වලින් ලබාදෙන පොරොන්දු කිසිවක් විද්‍යාතමකව පිළිගත් ආයතන මගින් සනාථ කර නැති අතර, ප්‍රමිතියක් රහිත අප නීති පද්ධතිය තුළින් මොවුන් පහසුවෙන්ම රිංගා යති. එසේම මේ අතර මුනුණේ උලාගත් විට සුදු වන ආලේපන වර්ගද ඇත. කුරුලෑ නැති කරන බවට පාරම්බාන් ඇතැම් ආලේපන වර්ග වල රෙටිනොයිඩ ලෙස හඳුන්වන ඖෂධය ඇත. රෙටිනොයිඩ සහිත ඖෂධ නිකුත් කල හැක්කේ දොස්තරලාට පමණකි. රෙටිනොයිඩ නම් ඖෂධය මගින් දරුණු සංජානනීය ආබාධ සහිත දරුවන් ඇති වීමේ විශාල අවදානමක් පැවතීම එයට හේතුවයි. ඒ බව නොදන්නා කාන්තාවෝ උක්ත සුදු වන ක්‍රීම් තලි තලි මුහුණේ උලා ගනිති!
ReplyDeleteවෙළඳ ප්‍රචාරණයේ පාදඩභාවය පෙන්වන තවත් හොඳ නිදසුනක් වන්නේ පුද්ගලික බැංකු සහ රක්ෂණ ආයතනයි. මේ ආයතන වල විවිධ ප්‍රචාරණ නිලධාරීහු විත් “අලියා සහ කොටියා” දෙන පොරොන්දු පිට ණයවර කාඩ්පත් සහ විවිධ යෝජනා ක්‍රම සඳහා වෘත්තීකයන් පොළඹවා ගනිති. අදාල ආයතන වල සුළු සේවකයන්ට පගාව දීමෙන් පසුව පන්නා ගන්නා දුරකථන අංක ඔස්සේ මොවුන් විටින් විට මාස ගණනක් තිස්සේ, මළ කරච්චලයක් වන තරමටම අදාල සේවාව ගැන කතා කරති. බොහෝ වෘත්තීකයෝ මොවුන්ගේ කන්දොස්කිරියාවෙන් බේරීමට අදාල සේවාව ලබා ගන්නා අතර දෙනවා කී අලි සහ කොටි වෙනුවට දැන් ලැබෙනුයේ තල්මස් ගණයේ බිල් පමණි. සුහද හදක් ඇති, අපේම රටේ කෙනෙක් වන, එකසිය විසිවසක් විශ්වාසය රැඳි ආදී නොයෙක් ආකර්ෂණීය පාඨ සහිතව ආවත් මේ හැම බැංකුවක්ම සිදු කරන්නේ පාරිභෝගිකයා ගසා කෑමම පමණි. මිනිසෙකුට සමබර ආහාර වේලක් ඇත්නම් ඔහුට වෙනත් ආහාර අවශ්‍ය නොවේ. නමුත් අප ඉඳහිට වෙනස් ගණයේ ආහාරය ලබා ගන්නේ එහි ආශ්වාදය උදෙසාය. කලින් සකස් කළ ආහාර යනු, නිතර ආහාරයට අකතු කර ගත නොයුතු ආහාරයන් වේ. නමුත් පාදඩ වෙලඳ ප්‍රචාරණය තුළ සොසේජස්, හැම්, බේකන් සහ මැක්ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වැනි ආහාර අත්‍පාදඩ මාධ්‍ය භාවිතය සුලබව යෙදෙන තවත් ස්ථානයකි සුවඳ විලවුන් සහ ආලේප වර්ග අලෙවිය. සති හයකදී සුදු වන බව, සති දොලහකදී කැලැල් ඉවත් කරන බව ආදී මෙකී නොකී ආකාරයේ පොරොන්දු මේ මගින් ලබා දෙයි. මේවාට රැවටෙන අපේ මෝඩ තරුණියෝ සුදු වීමේ ආශාවෙන් මේ ආලේපන තලි පිටින් මුහුණු වල උලා ගනිති. සති දොලහක් පාවිච්චි කල පසු සුදු වීම කෙසේ වෙතත් නිෂපාදන සමාගම පැදුරට නොකියාම මාරු වී නම් හමාරය! මේ සමාගම් වලින් ලබාදෙන පොරොන්දු කිසිවක් විද්‍යාතමකව පිළිගත් ආයතන මගින් සනාථ කර නැති අතර, ප්‍රමිතියක් රහිත අප නීති පද්ධතිය තුළින් මොවුන් පහසුවෙන්ම රිංගා යති. එසේම මේ අතර මුනුණේ උලාගත් විට සුදු වන ආලේපන වර්ගද ඇත. කුරුලෑ නැති කරන බවට පාරම්බාන් ඇතැම් ආලේපන වර්ග වල රෙටිනොයිඩ ලෙස හඳුන්වන ඖෂධය ඇත. රෙටිනොයිඩ සහිත ඖෂධ නිකුත් කල හැක්කේ දොස්තරලාට පමණකි. රෙටිනොයිඩ නම් ඖෂධය මගින් දරුණු සංජානනීය ආබාධ සහිත දරුවන් ඇති වීමේ විශාල අවදානමක් පැවතීම එයට හේතුවයි. ඒ බව නොදන්නා කාන්තාවෝ උක්ත සුදු වන ක්‍රීම් තලි තලි මුහුණේ උලා ගනිති!යවශ්‍ය ඒවා ලෙස හුවා දවයි. සොසේජස් වැනි කල්තබා ගනා ආහාර දැන්වීම් අවසනදී “මෙය සකස් කළ ආහාරයකි. නිතර කෑමට ගැනීම අනුමත නොකෙරේ” වැනි වැකියක් ඉදිරිපත් කිරීම කළ යුතුය. එසේම මැක්ඩොනල්ඩ්, කේ.එෆ්.සී. වැනි ආහාර අලෙවි සැල් වලින් පොඩිත්තන්ට විව්ධ තෑගි ලබා දේ. මේ තෑගි වනුයේ පින්තූර සෙට් එකක එක පින්තූරයක්, කාටූන් වීරචරිතයක් වැනි සෙල්ලම් බඩු කට්ටලයක සෙල්ලම් බඩු එකින් එකය. එමගින් මුළු කට්ටලයම ලැබෙන තෙක් එහි ඒමට දරුවා පොළඹවනු ලබයි. මීටත් වඩා සංවේගදායක කාරණය වන්නේ ඇතැම් පාසල් ගුරුවර්න් මේ මුදලාලිලාගේ මුදලට විකිණී මැක්ඩොනල්ඩ්ගේ “සුපර් හීරෝ” සෙට් එක සම්පූර්ණ කරන්නේ කවුද යනාදී තරඟ පවා පන්ති තුළ සංවිධානය කිරීම තුළිනි
gjkgjgssss මොහාන් කිව්වා මන් අහගෙන ඕගොල්ලන්ගේ ජේසු තුමා ගැන
ReplyDelete